| රුසියාවේ නිෂ්පාදිත. | Made in Russia. |
| මම හයියෙන් හිනා වුණා. | I laughed out loud. |
| කොල්ලා මට කිව්වා ඇයි අඬන්නේ කියලා. | The boy told me why he was crying. |
| ඇය කාමරයට ඇතුළු වූවාය. | She entered the room. |
| ඔබ කියන්නේ ඔබේ අත්දැකීමෙන්ද? | Are you speaking from your experience? |
| මට ඇසෙන්නේ සංගීතයද? | Is what I hear is music? |
| මට ඇත්තටම දැනගන්න ඕන. | I really want to know. |
| එයා හැමදාම වගේ මාව බලන්න එනවා. | He comes to see me almost every day. |
| ජපානය කැනඩාවට වඩා කුඩාය. | Japan is smaller than Canada. |
| සතුට මුදලට ගන්න බැහැ. | Money can not buy happiness. |
| යානය පැයකින් ගොඩබසිනු ඇත. | The plane will land in an hour. |
| පසුබට වන්නේ කවුද, අහිමි වේ. | Who hesitates, loses. |
| ලේලිය මස්සිනාට ඉඩ දිය යුතුය. | The daughter-in-law must give way to the brother-in-law. |
| ඔහු පිහියකින් මස් කපා. | He cut the meat with a knife. |
| මෙහි වැඩ කරන අය ඉතා මිත්‍රශීලී ය. | The people who work here are very friendly. |
| දුම්රිය මාර්ග විස්සක් වසා දමා ඇත. | Twenty lines of railways were closed. |
| කවදද ආපහු ගෙදර එන්න හදන්නෙ? | When are you going to come back home? |
| කෙන් දැන් කාර්ය බහුලයි නේද? | Ken is busy right now, no? |
| අඳුර එය සඟවා ගත්තේ නැත. | The darkness did not hide it. |
| මේරි හරිම ලස්සන කෙල්ලෙක්. | Mary is a very beautiful girl. |
| ඔබ මගේ ව්‍යාපෘතියට පක්ෂද විරුද්ධද? | Are you for or against my project? |
| මට ලස්සන නංගි කෙනෙක් ඉන්නවා. | I have a beautiful sister. |
| ඇය දුම්පානය නතර කළ යුතුයි. | She needs to stop smoking. |
| කොකෝ ඉක්මනින් ඉගෙන ගත්තා. | Koko continued to learn quickly. |
| ඔබ මාව පාවා දුන්නා. මන්ද? | You betrayed me. Why? |
| අපි හැමෝටම ඔයා නැතුව පාලුයි. | We all missed you. |
| මම චිත්‍රපට බලන්න යන්න ආසයි. | I love going to watch movies. |
| ඇය තෑග්ගට ස්තුති කළාය. | She thanked for the gift. |
| මගේ ඔළුව රිදෙනවා. | My head hurts. |
| ඔහු ගලක් වැවට විසි කළේය. | He threw a stone into the lake. |